අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලීසිය විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.
ඒ අනුව පැය 24ම ක්‍රියාත්මක වන පරිදි විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙහිදී 011- 242 1820 ක්ෂණික ඇමතුම් අංකයට මෙන්ම 011 -243 9212 , 011- 201 3036 සහ 011- 201 3039 යන දුරකතන අංක ඇමතීමෙන් ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දිය හැකියි.

WhatsApp Group

Skip to content