පොලිස් නිලධාරීන්ට තීරු බදු රහිතව යතුරුපැදි ලබාදීමට පොලිස් මූලස්ථානය අවධානය යොමුකර ඇතැයි වාර්තාවනවා.
ඒ පොලිස් නිලධාරීන්ගේ හා නිලධාරිනියන්ගේ ප්‍රවාහන වියදම් අවම කිරීම සඳහායි.
පොලිස් ඉතිරි කිරීමේ සංගමය මගින් ක්‍රියාත්මක ණය ක්‍රමයක් යටතේ පහසු ගෙවීමේ ක්‍රමවේදයකට මේවා ලබාදීමටයි නිර්දේශ කර ඇත්තේ.
ඒ අනුව පොලිස් නිලධාරීන්ට CC100 වර්ගයේ යතුරුපැදි ද, පොලිස් කාන්තාවන්ට CC50 වර්ගයේ යතුරුපැදි ද දීමට යෝජනා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content