පොලිස්පතිධුරය දැරියහැකි ස්ථාවර කාලසීමක් හදුන්වාදීම පිළිබදව රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඒ සදහා වසර තුනක ස්ථාවර කාලයක් හදුන්වාදීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඊට අදාළ නීති කෙටුම්පත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content