වෙළදපොළේ මේ වනවිට පොල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඇතැම් ප්රමදේශවල පොල් ගෙඩියක් රුපියල් 180ක පමණ මිලකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් ප්ර කාශ කළේ.

පසුගිය කාලසීමාවේ දී පොල් ගෙඩියක් රුපියල් 90 ත් 100 ත් අතර මිලකට අලෙවි වුණා.

 

WhatsApp Group

Skip to content