මේ දිනවල වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ යාම පිළිබඳව වෙළෙඳ අමාත්ය නලීන් ප්රනාන්දු මහතා සහ පොල්තෙල් ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
තෙල් ටැංකි මෙරටට පැමිණීමේ ප්රමාදයක් හේතුවෙන් සුළු කාලයකට මෙම තත්ත්වය ඇති වන බව පොල්තෙල් ආනයනකරුවන් එහිදී කියා සිටියහ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට පොල් තෙල් තොග සඟවා තැබීම, මිල ඉහළ යාම් පිළිබඳ හා පොල්තෙල් සාම්පලවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන ලෙසට මෙහිදී අමාත්යවරයා උපදෙස් ලබා දුන්නේය.

WhatsApp Group

Skip to content