ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අද පැවැත්වෙනවා.

ඒ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදීයි මෙම ජාතික මහා සම්මේලනය පැවැත්වෙන්නේ.

මේ එහි සුදානම පිළිබද මාධ්‍යට අදහස් පලකළ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/12/ROHITHA-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content