මීලඟ මහ මැතිවරණයේදී විපක්ෂයට යාම වෙනුවට ආණ්ඩු පක්ෂයේ බලය ලබා ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලාපොරොත්තුව වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කිරිඳිවැල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනුහි ඔහු මේ බව සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/12/MAHINDA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content