අභූත චෝදනා මත සිරගත කළ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සියලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විරෝධතා ව්‍යාපාරය තවදුරටත් පැවැත්වෙනවා.

සජීවි දර්ශන මෙතැනින් නරඹන්න.

WhatsApp Group

Skip to content