පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විස වී දරුවන් රැසක් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙම එන්නත් ඉවත් කරන ලෙස පැවසුවද තවමත් ඒවා භාවිතා කරන බවයි ඔහු අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්.

https://www.vnews.lk/storage/2023/06/SAJITH-PREMADASA-EDIT-1-2.mp3?_=1

WhatsApp Group

Skip to content