පෙර පාසල් ගුරුවරුන්ගේ මාසික දීමනාව සියයට සියයකින් වැඩි කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නව දීමනාව මෙම මාසයේ සිට ලබා දීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

පෙර පාසල් ගුරුවරුන් සඳහා දැනට රුපියල් 2500ක දීමනාවක් හිමිවන අතර එය රුපියල් 5000ක් දක්වා වැඩි කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බවයි කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය සදහන් කළේ.

WhatsApp Group

Skip to content