මහනුවර ඇසළ පෙරහර පවතින කාලසීමාවේදීම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහර මංල්‍යය යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගි කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලිඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

පින්නවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත පිරිමි සතුන් රජයේ අයිතිය යටතේ පෙරහර සදහා යොදාගැනීමට ඒ අනුව සැලසුම් කර ඇති බවයි එහි ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content