පෙරපාසල් ගුරුවරුන්ට විධිමත් හෝ නිශ්චිත පුහුණුවක් නොමැතිව අනාගතයේදී පෙරපාසල් ආරම්භ කිරීමට ඉඩ ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

ඒ අනුව පෙරපාසල් ගුරුවරුන්ට නිශ්චිත පුහුණුවක් හා ඩිප්ලෝමාවක් ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/08/SUSIL-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content