මෙම සතියේ සිට ක්‍රියාත්මක වනපරිදි පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනාව රුපියල් 2,500කින් ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මඩකලපුව ප්‍රදේශයේ තරුණ පිරිස් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශයක් කරමිනුයි ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ.
එහිදී පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට එක්වූ අතර ඔවුන් සිය ගැටලු ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content