මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරෝධය දක්වා තිබෙනවා.
ඒ වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් භාර දීමටයි එම පක්ෂය කටයුතු කලේ.

මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය ධන කුවේරයන්ට පමණක් සීමා කරමින් මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content