පෘථිවියට බලපෑම් ඇතිකරන සුර්ය කුණාටුවක් අද උදෑසන පොළවට ළගාවිය හැකි බව නාසා ආයතනය පවසනවා.

එහි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එමගින් දීප්තිමත් ආලෝක දහරා ඇතිවිය හැකි බවයි.

මේ හේතුවෙන් ග්‍රීඩ් පද්ධතිවල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවිය හැකි බව ද නාසා ආයතනය සදහන් කළා.

සුර්යා සිය ප්‍රබල බලශක්තිය පිටතට නිකුත් කිරීම මෙලෙස සුර්ය කුණාටු ඇතිවීමට හේතුව බවයි නාසා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content