මේ වන විට සියලු ම ආගම්වලට අයත් පූජ්‍ය පූජක 49 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බව වාර්තාවී තිබෙනවා.
එම රැඳවියන්ගෙන් 35 දෙනෙකු ම බෞද්ධ භික්ෂූන් බව සඳහන්.
එම රැඳවියන් අතර ඉස්ලාම් පුජකයන් 8 දෙනෙකු, හින්දු පූජකයන් දෙදෙනෙකු, කතෝලික පූජකවරයෙකු සහ සෙසු ආගම්වල තිදෙනෙකු සිටින බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසන්නේ.
මෙම රැඳවියන්ගෙන් 16 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ද පස් දෙනෙකු මීගමුව බන්ධනාගාරෙයේ රඳවා සිටිනවා.

WhatsApp Group

Skip to content