පූජනීය දළදා සංස්කෘතිය ග්‍රන්ථයේ 2023  කලාපය ග්‍රන්ථය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඉකුත් දා සිදු වූ අතර, එම ග්‍රන්ථය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා වෙත පිළිගැන්වීම මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේදී (19) සිදුවුණා.

පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දූල්වල මහත්මිය විසින් එම ග්‍රන්ථය පළාත් ආණ්ඩුකාරවරයා වෙත පිරිනැමීම සිදු වූ අතර,  දළදා සංස්කෘතිය පිලිබද පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ලේඛන සංග්‍රහයක් ලෙස පූජනීය දළදා සංස්කෘතිය ග්‍රන්ථය හැදින්වෙනවා.

WhatsApp Group

Skip to content