ජනාධිපතිවරණ ප්‍රතිඵල මත රටේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව කිහිපයක් සමග අද නව සම්මුතියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

පුළුවන් ශ්‍රී ලංකා යනුවෙන් නම් කර ඇති මෙම නව සම්මුතියට පාර්ශව 34ක් අත්සන් තබා තිබෙනවා.

WhatsApp Group

Skip to content