පුරවැසියන් තම නිශ්චල සහ චංචල වත්කම් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම්දීම අනිවාර්යය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.
ඒ අනුව ජූලි 1 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කරන බව සඳහන් .

WhatsApp Group

Skip to content