හසලක , වැල්ගාල ප්‍රදේශයේදී පුපුරනද්‍රව්‍ය තොඟයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දිදුකල වටලිමදියි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සතුව තිබී ඇමෝනියා කුඩු කිලෝ 01 ග්‍රෑම් 550ක්, සෙන්ටිමීටර් 116ක් දිග සේවා නූලක් සහ ඩෙටනේටර් 03ක් සිය භාරයට ගත බවයි හසලක පොලිසිය පවසන්නේ.පොලීසිය පැවසුවේය.

WhatsApp Group

Skip to content