පුනුරුත්තාපන කදවුරුවලින් ත්‍රිවිධ හමුදාව ඉවත් කිරීමට පියවර ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

2023 වසරේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මගින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇති බව ද රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content