පුනරුත්තාපන ක්‍රියාවලියකින් තොරව පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීම සුදුසු නොවන බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර යුධ විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකට කොළඹදී එක් වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ .

එම අවස්ථාවට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබි්‍ර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

WhatsApp Group

Skip to content