මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අද පස්වරු 2.41 ට  ආරම්භ  වුණා .

මේ අනුව පුණ්‍ය කාලය   අප්‍රේල් 14 වනදා අලුයම 3.29 දක්වා පැවැත්වනු ඇති .

ඒ අනුව පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකැත් සීට්ටුවේ සඳහන් වනවා .

මේ අනුව සිංහල හා  දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, අද රාත්‍රී 9.05යි.

WhatsApp Group

Skip to content