පළාත් පාලන ඡන්දය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්න ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට අද තීන්දු කළා

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළා

එම හේතුවෙන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මීට සුළු මොහොතකට පෙර මෙම තීන්දුව ලබා දී තිබෙනවා .

WhatsApp Group

Skip to content