පිලිපීනයේ මින්දනාවෝ දූපත ආසන්නයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 6.7 ක් ලෙස සටහන් වී ඇති බවයි.

මෙම භූ කම්පනය ඉන්දුනීසියාවට සහ මැලේසියාවටද දැනී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content