පිලිපීනයට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගකයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා .

විදෙස් මාධ්‍ය වාර්තා කලේ අධික වර්ෂාව තද සුළං , ගංවතුර සහ නායයාම් හේතුවෙන් ලක්ෂ 6කට වැඩි පිරිසක් අවතැන්ව සිටින බවයි .

ඒ සමග එරට ආපදා තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා

මේ හේතුවෙන් අවැතන් වුවන් ආරක්ෂිත ස්ථාන වලට යොමි කිරීමටයි පියවර

WhatsApp Group

Skip to content