2023 සහ 2024 තරග වාරයට අදාළව ඉන්දියාවේ පැවැත්වෙන පිරිමි ජාත්‍යන්තර තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ ඉන්දීය කණ්ඩායම එළඹෙන දේශීය තරග වාරයේ දී ටෙස්ට් තරග 5 ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 8ක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම ඔස්ටේ‍රලියාවට එරෙහිව එක්දින තරග 3කින් යුත් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content