නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.

සිය වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහායි පියුමි හංසමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය විසින් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතයි.

රුපියල් කෝටි ගණනක දේපළ අයථා ලෙස උපයාගෙන ඇති බවට පියුමි හංසමාලිට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content