පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා.

2 වන හරස් වීදියේ වෙළඳසැලක් තුළ එම ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ ඒකකය ගිනිනිවන රථ 07ක් යොමුකර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content