2024 පැරිස් ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වුනා ඒ අමෙරිකාව අභිබවා යමින්.

මේ වනවිට චීනය රන් පදක්කම් 40ක් දිනාගෙන සිටින අතර අමෙරිකාව ලබාගෙන ඇත්තේ රන් පදක්කම් 38ක් පමණයි.

මේ අතර ඔලිම්පික් උලෙළේ කාන්තා මැරතන් රන් පදක්කම දිනා ගැනීමට නෙදර්ලන්තයේ සිෆාන් හස්සාන් සමත් වූනා .

මෙය ඇය පැරිස් ඔලිම්පික් උලෙළේදී දිනාගත් තුන්වැනි පදක්කම ද වනවා.

WhatsApp Group

Skip to content