ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැරණි වීසා ක්‍රමවේදය යළිත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට පැරණි වීසා නිකුත් කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සදහන් කළේ.

WhatsApp Group

Skip to content