පාස්කු ප්‍රහාරයෙන් බිහි වූ ආණ්ඩු සහ නායකයින් කාදිනල්තුමා ප්‍රමුඛව කතෝලික සභාව සහ ජනතාව රවටා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කළ යුතු බවයි.

WhatsApp Group

Skip to content