පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ගොනු කර තිබූ නඩුවල තීන්දු ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව මෝසම් පත්‍ර සලකා බැලීම නොවැම්බර් මස 02 වන දා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද, දින නියම කරනු ලැබුවා.

මෙම මෝසම් පත්‍ර අද බුවනෙක අළුවිහාරේ මහතා ප්‍රමුඛ සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී කැඳවා සිටියා.

මෙම මෝසම් පත්‍ර ඉදිරිපත් කරනු ලැබුවේ මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් විසින්.

 

WhatsApp Group

Skip to content