ගම්පොල උලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි දහඅට හැවිරිදි පාසල් සිසුවකු ප⁣⁣තොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් තිබෙනවා.
අදාළ සිසුවා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පොළ විභාගය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි අයෙක්.

මෙම සිසුවා සිය පියාට අයත් ගිනිඅවියක් භාවිතයෙන් සිය කාමරය තුලදී මෙසේ වෙඩි ප්‍රහාරය එල්ල කරගෙන් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අදාළ සිසුවා වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී ඇති බවට සැක කරන බවද විභාගය පිළිබඳව අනියත බියකින් පසුවීම හේතුවෙන් මානසික ආතතිය හා දැඩි පීඩනයට ලක්ව සිටින්නට ඇති බවද පොලිසිය සැක පල කරනවා.

WhatsApp Group

Skip to content