පාසල් සපත්තු සහ බෑග් මිල අද සිට සියයට 10 කින් පහත දැමීමට නිෂ්පාදකයින් එකඟතාව පළකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මුදල් අමාත්‍යංශයේදී නිෂ්පාදකයින් සමඟ පැවති සාකච්ඡාවකදීයි ඔවුන් ඒ සඳහා එකඟතාව පළකර ඇත්තේ.

දැනට වෙළඳපොළේ පවතින තොගද සංශෝධිත මිලට ලබාදීමට නිෂ්පාදකයින් කැමැත්ත පළකර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content