රාජ්‍ය පළාත් හා රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා කියා සිටියේ විදුලි බිල වැඩිවීමත් සමග අසාධාරණ ලෙස පාසල් සංවර්ධන ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවයි.

මෙලෙස පාසල් සංවර්ධන ගාස්තු ඉහළ යාමත් සමග දෙමාපියන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙන බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/10/AJITH-K-THILAKARATHNE-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content