රට තුළ නිසි පාලනයක් නොමැති වීම හේතුවෙන් දිනෙන් දින අපරාධ ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

රට පුරා මත්ද්‍රව්‍ය උවදුර පැතිර යමින් පවතින බවත් පාතාලය යළිත් හිස ඔසවමින් ඇති බවටත් ඒ මහතා කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කර සිටියා.

https://www.vnews.lk/storage/2023/06/SARTH-FONSEKA-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content