පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය අද දින පැවැති අතර එය සාමකාමී අයුරින් පැවැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

එමෙන්ම ඉදිරි මැතිවරණ කාලයේදීද සාමකාමී වාතාවරණයක් පවත්වනැයි සියළු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අද  පැවැති මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අද පැවැති තැපැල් ඡන්දය සාමකාමිව පැවැති බවයි.

WhatsApp Group

Skip to content