පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ රැස් වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර පාර්ලිමේන්තුවේ කාලය කළමනාකරණය මෙන්ම පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට නව සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content