පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභාව රැස්වීමට නියමිතයි.

ජනාධිපතිවරයා එළඹෙන දෙවන දා පාර්ලිමේන්තුවට සිදුකිරීමට නියමිත ප්‍රකාශය පිළිබද විවාදයක් ලබා ගැනීමේ යෝජනාව විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් අද රැස්වන පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කරනු ඇති.

එමෙන්ම ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content