අද පාර්ලිමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

කෙසේවෙතත් කථා කිරීමට නියමිතව සිටි පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව සවස 4 දක්වා කල්තබා ඇති බව අප පාර්ලිමේන්තු වාර්ථාකරු කියා සිටියා.

අද සවස පනත් කෙටුම්පත් කිහිපයක් සඳහා ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content