පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව රේගු ආඥා පනත යටතේ යෝජකා සම්මත තුනක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් සහ ශ්‍රී ලංකා අක්ෂි බැංකු භාර පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content