පාර්ලිමේන්තුවේදී අද කාරක සභා 4ක් රැස් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතයි.

එමෙන්ම ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබද කාරක සභාව සහ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද 02ට රැස්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content