ඉදිරි වසර 04ක කාලය සඳහා නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද පැවැත්වීමට නියමිතන තිබෙනවා.

කොළඹ පදනම් ආයතනයේදී අද පස්වරු 03ට මෙම නිලවරණය ආරම්භ වීමට නියමිතයි.

මෙවර පාපන්දු නිලවරණය සඳහා පාපන්දු ලීග 67ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසක්ම් ලබා තිබෙනවා.

 

WhatsApp Group

Skip to content