ඉදිරියේදී පාන් ගෙඩියක මිල විශාල වශයෙන් පහත දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා .

එම සංගමයේ සභාපති එන් .කේ ජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්

ඒ අනුව පාන් ගෙඩියක් ඉදිරියේදී රුපියල් 100 ක් දක්වා පහත හෙළීමට බලාපොරොත්තු වන බවයි ඔහු සදහන් කලේ .

https://www.vnews.lk/storage/2023/09/JAYAWARDHANA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content