පානදුර උතුර සමගි මාවත ප්‍රදේශයේ පිහිටි තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (29) රාත්‍රියේ ගින්නක් හටගෙන ඇත.

ගින්නෙන් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

මොරටුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය මගින් ගින්න මැඩපවත්වූ අතර ගින්නෙන් කිසිඳු පුද්ගල හානියක් සිදුවී නොමැත.

ගින්නට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content