යුක්ති මෙහෙයුම යටතේ ලේඛනගත පාතාල අපරාධකරුවන් 10 කු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ මෙහෙයුම් නිලධාරීන් සඳහන් කරන්නේ මෙම අලුතින් පිහිටුවන ලද කණ්ඩායම් 20 මගින් මේවනවිට ලේඛනගත පාතාල අපරාධකරුවන් 446 දෙනෙකු අතරින් අපරාධකරුවන් 80 දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් 80 දෙනා අතරින් සැකකරුවන් 53 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content