සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සදහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඊයේ කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මැදපෙරදින සිටින සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ කාර්ය සාදක බලකායක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content