ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන පාකිස්ථාන සංචිතය නම් කර තිබෙනවා.

බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතු පාකිස්ථාන සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්.

ආසියානු කුසලාන තරගාවලිය ලබන 30 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එහි පළමු තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ පාකිස්ථානය සහ නේපාලය අතරයි.

WhatsApp Group

Skip to content