නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදී.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සමුද්‍රීය කලාපීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම දෙරට අතර නාවික කටයුතු වඩාත් පු`ඵල්ව ඉදිරියට ගෙන යාම පිළිබදවද මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content